| Item | Price | Sponsor |
| වැලි කියුබ් 1 | Rs.3500.00 | මරණේ-1000යි/ගිම්හානි-1000යි..ජයනි -1500 |
| බ්ලොග් ගල් 600 | Rs.21000.00 | තිස්ස අයියා..16000/පිස්සා.5000 |
| සිමෙන්ති කොට්ට 10 | Rs.7650.00 | දුමී අයියා |
| දහයේ කම්බි 10 සහ ගල් කියුබ් 1 | Rs.6600.00 | බුද්ධි ප්‍රසාද් අයියා |
| දහයේ සීට් 12 | Rs.22400.00 | රුචා/දුකා |
| යටලී රියන් 12 ඒවා 3 | Rs.3600.00 | වාසල |
| අඩි අට හමාරේ පරාල 6 | Rs.5400.00 | ඉෂාර ගුණවර්ධන..3400/ප්‍රසන්න..1000/තව 1000ක් වැප්..1000 |
| 2×2 පොලු අඩි 120 | Rs.1800.00 | ඕනයා අයියා |
| මේසන් අත්තම් 5 | Rs.5000.00 | බෝධිනී |
| ගෝල අත්තම් 5 | Rs.3750.00 | කාන්චන ගයාන් |
| යකඩ ඇන | Rs.1000.00 | මාරය අයියා |
| උළු අහු 03 ජනේල 02 දොර පියං ජනෙල් පියං ග්‍රීල් වලට | Rs.20000.00 | බීටලේ..5000/ සිහින 1500/ සෝඩා ගුණේ 1000/ නම කියන්න අකමැති අයියා කෙනෙක් 12500 |
| වයරින් | Rs.25000.00 | දෝන කතිරිනා |
| වඩු අත්තං 4 | Rs.5000.00 | අසේල බණ්ඩාර |
| ඇල්බීසියා ලෑලි 10'' පලල | Rs.5000.00 | වජිර මහතා |
| අමතර දිමා-1000පොඩි කුමාරිහාමි-10000 ප්‍රියන්ත-1000 |
||
| හදිසියට කතා කරන්න හිතුනොත් 0718264249 | ||
| Day1 | ||