Kanchana Waduge,Grade 13 of Batuwangala Maha Vidyalaya
පෙම්වතුන්ගේ දිනය
Written by Administrator Monday, 14 February 2011 04:16
පෙම්වතුන්ගේ දිනය අද බව ඔයාල දන්නවානේද? අද පෙමිවතුන්ගේ දිනය ලෙස කිදෙනෙකු සමරනවා ඇති ද
තම උපන් මව්බ්මේ ප්‍රධන පෝයන්ට පන්සලකටවත් යන්නේ නැති අපේ කොල්ලේ කෙල්ලේ බටහිර පන්නෙට එන පෙම්වතුන්ගේ දිනය සමරයි. පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන්ට වඩා එදිනට සතුටු වන්නේවෙළන්දෝ නේද? පෙම්වතුන්ගේ දිනය ඔහුන්ට වැදගත් වන්නේ වෙළදාමට නේද?
සැමදා සැමවිට තම දරුවා එදා දුටු පුංච් දු පුතා අද දින පෙම්වතුන්ගේ දිනය සමරයි.එදා දුටු පුංචි දුව අද පෙම්වතුන්ගේ දිනය සමරන්නට ගොස් සමහරවිට අද පෙම්වතාගේ අතින් ගැහැනියක් විය හැක.
සෑබැ ආදරවන්තයින්ට සැමදා ආදරවන්තයින්ගේ දිනයකි.ගෞරවය,ආරක්ෂාව,සතුට,උපකාර කිරිම මත සැමදා සැබැ ආදරය පවති. ප්ලාස්ටික් රෝසමල් හෝ චොක්ලට් දි ආදරවන්තයින්ගේ දිනය සමරයි සුදුසු නැත.සැබෑ ආදරය සැමරිය හැක්කේ සිප වැලද ගැනිමකින් නොවේ.සැබෑ ආදරය සැමරිය හැක්කේ සැබැ ලෙස ආදරය කිරිමෙන් පමණි.
Comments (0)
මළ ගෙදර
Written by Administrator Monday, 14 February 2011 02:28
හිතලයි
නිදිමතයි
අද දිනට
හත් දිනයි
පාළුවයි
තනිකමයි
මතක බණ
නිදිකරයි
සුදුවයි
මීවීතයි
මළගමේ
රජ කරයි
කාළයයි
ආලයයි
පෙම්වතුන් එක්කරයි
උපුටා ගැනිම
අසිම්ත ආදරේ කතාපොත
Comments (0)
සංසාරේ
Written by kanchanbmv@gmail.com කාංචනා Wednesday, 10 November 2010 05:03
සුවදැති පිපුණු සුවද මලට
රඟයි බඹරැන්
පිපි පරවුණු පරවුණු මලට නැත
නිල මැස්සේකුවත් බැල්මක්
පැහැදි දියට කවි උපමා අපමණය
බොරදියට නැත
මිනිසේකුගේ කෙල පිඩක්
ලස්සන රැවට ඇත උපමා
කොතේක් වුවත්
මළගිය අපට අපේ සිරුරේ
තනියට ඇත්තේ පණුවන් පමණයි
Comments (0)
අපි සංසාර ගමනේ
Written by කාචනා kanchanabmv@gmail.com Thursday, 29 July 2010 06:18
අපි සංසාර ගමනේතනි කොට ගිය “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටු කොට සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා
නිමක් නැති මේ ජිවන කතරේ
ගිනි ගත් ජිවිතේ නිවන්නට
බණ පදයක්
දැහැමි බව ජිවිතයට එකතුරයි නම්
ඉපිදි මිය යන්ට බියනම්
කුමටද ඔබ මා ඉපදුනේ....
මිනී මල් පිපේනේ
මිනි දවන සොහෙනේ නම්
මිනි මල දනි
කවදා හෝ මිනි මලුත්
මිය යන බව.....
කුමටද අපි
මිය යන්නට බිය වන්නේ......
මරණය ගැන පවසමින්
ජිවිතයට මරණය හිමිවන්නේ
දැන වුන්නත්
ඇති වන බිය අතරේ
පතමි සැමදා ඔබට නිවන් සුව
ගුරුපියාණනි!
Comments (0)
මං ලියන කතාව
Last Updated on Thursday, 08 July 2010 06:36 Written by kanchanabmv@gmail.com කාංචනා Tuesday, 22 June 2010 08:08
මං හිතුවා කතාවක් ලියන්න.මං හිතනවා ඔයාල බලාවි කියලා.මේක ඇත්ත සිද්ධියක් නමි නොවේ.මට කතාවක් ලියන්න කියලා අදහස දුන්නේ මගේ හොදම යළුවා.එයා ලංකාවේ දැන් නැතත් මං ආදරයෙන් මගේ යාළුවා මතක් කරනවා.මං මිට කලින් කතා ලියලා නැ එත් හිතනවා මගේ කතාව බලලා,රසවිදලා වැරදි අඩු පාඩු බලලා ඔයාල කියයි කියලා
http://wadugebmv.wordpress.com/
Comments (0)
More Articles...
Page 1 of 11
















