Main Menu

Log in

Who is Online

We have 1 guest online

My Visitors Counter

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday15
mod_vvisit_counterYesterday10
mod_vvisit_counterThis week120
mod_vvisit_counterLast week140
mod_vvisit_counterThis month340
mod_vvisit_counterLast month864
mod_vvisit_counterAll days36032

Online (20 minutes ago): 1
Your IP: 54.204.134.183
,
Today: Apr 18, 2014

More Articals from My Blog

මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට....
බලා සැනසෙන්නට නොව බලා විමසන්නට...
  • එදා සහ අද අවුරුද්ද
    සිංහල අලුත් අවුරුද්ද ලබනවා කිව්වාම දැනේන්නේ පුදුම සතුටක්.සිංහල අවුරුද්ද ලබනවා කියන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමයි.ශ්‍රී ලාංකික සිංහල දෙමළ ජනතාව ගේ ප්‍රධානම උත්සවය මෙය වේ. අදා අවුරුද්ද හා අවුරුද්ද දෙස බෑලූ විට මේ දෙක අතර ලොකු වෙනසක් දක්නට ලැබෙනවා.එදා අවුරුද්ද හරි සුන්දරව තිබිලා තියෙනවා.ගමේ මිනිස්සු අවුරුද්දට ලක ලෑස්ති වෙන හැටි හරිම අපූරුයි. […]
  • My blog hits 50000!!!!!! Thank you all
  • ආත්ම විශ්වාසය ගොඩනගන්න.
    අනුන්ගෙන් නොරැවටෙන්න. තමාම විශ්වාස කරන්න. අවශ්‍යය වන්නේ එ පමණි. ඔබ තුල ආත්ම විශ්වාසය නැත්නම්, ඔබ බාහිර දේ වල එල්බගෙන ඔබේ නිදහස නැතිකර ගන්නෙහි ය. ඔබ තුල ආත්ම විශ්වාසය නැත. එමනිසා ඔබ බාහිර යමක් සොයා යන්නෙහි ය. එසේ ඔබ ජයග්‍රහණය කලහොත් ලැබෙනුයේ නම් සහ වචන පමණි. ආත්ම විශ්වාසය යනු බලවේගයකි.එය මිනිසාට පමණක් හිමි තමා විසින් ම […]
  • සරසවි නායකත්ව පුහුණුව(අවසානයේ ‍ඉතිරි වන්නේ මතකයන් ගොන්නකි.)
    කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි වුණා.ඉතිං මම  නායකත්ව පුහුණුවට ගියා පදුගිය මාසේ 24 වෙනිදා.අපිට පුහුණුව තිබුණේ අනුරාධපුර තිසාවැව යුද හමුදා පුහුණු පාසලේ.ගිය දවසෙ නම් බය හිතුනා.මොකද එදා මට හිතා ගන්න බැරි වුණා මම මොනවද කරන්න ඔනේ කියලා.ඉතිං ටික දවසක් යනකොට සියල්ල හරි ගියා.ඇත්තටම හොද පුහුණුවක් කියලා මම කියන්න කැමතියි.මට අලුත් යාළුවෝ විශාල පිරිසක් මුණ ගැසුණා.ඇත්තටම ගොඩාක් […]
  • අබුද්දස්ස කාලය
     පවස නිවනට තම ගෙවත්තේ පුංචි ළිඳ නිති පිහිට වන මුත් මනස අදමිටු පළ කරන්නේ සයුර දෙන බැව් සියලු සම්පත් සිරස නමමින් රුහිරු හෙළුවද දොසක් මිස නැත හොඳක් කවදත් කුකුස රඳනා හදක් ඇදමය කෝවෙ මකලා නැවත ගත්තත් කොකා නිලඹර පියා හැඹු කල සැඟව උන් සුද නෙතු ගැටේවී මකා දැමුවද සිහින ලොවකදි සැබෑ පතිදම නොමැකි යාවී නොකා […]
  • ජීවිතය….
    මේ මිනිස්සු අහිංසකයි ඒ හින්දම කුහකයි ජීවිතේ සුන්දරත් නෑ ජීවිතේ අසුන්දරත් නෑ… ඒ ඇයි? ඒ තමයි ජීවිතය…..
  • මෙතේ බුදුන් දැක නිවන් දකින්නට………….
    කරුණු මෙසේ වුවත් මෛත්‍රී බුදුපියාණන් වහන්සේ සියැසින් මනසින් දුටුවත් උන්වහන්සේ දැකීමේ නියම පරමාර්ථය ඉෂ්ඨ වෙන්නට නම් ධර්මය නිසි ලෙසින් වටහා ගත යුතුය.ලොව කොතරම් බුදුවරුන් පහළ වුවත් උන්වහන්සේලා දේශනා කරන ධර්මය අවබෝධ කර ගන්නට යමෙක් උත්සහ නොකරන්නේ ද ඒ තැනැත්තාට නිවන් සුවයෙන් සැනසෙන්නට දුකින් මිදෙන්නට බැහැ.ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන්නේම දුකින් පෙළෙන සත්වයා ඉන් මුදවාලීම  […]
  • Happy Teacher’s Day
  • තොපේ දිවියේ සැපක් ලැබුමට ඉඩක් දේවිද සසල මිහිකත..
    සියොත් කැල සොම්නසින් හිරුත් සමඟින්, පිබිද සැරිසර තුරු, ලතා, මල් කැකුළු සොයමින් කරති, පියාසර ගව් දහස් දුර සැපත, සම්පත, සොයන මිනිසුන් හරිත වන රුක්, කපා සිඳ ඇත පාළුවට ගිය, වියළි රුක් ගොමු හඬති, අහසට දිය පිපාසෙන් දෙපා කරනා වන විනාශය ඔවුන්, මන්දිර තනා ඇත මිස ගීය, නැටුමට, මතින් බරිතව සූරා දෙතොලින් ඔවුන් සැනසෙති දිවිය නොතකන […]
  • වෙසක් පුන් පෝ දිනේ…………………
    රිසිසේ සදහම් සුවඳ විඳින්නට මෙත් මුදිතා මල් පිබිදේවා! නිවී පහන් වී සැමදන හදවත් සදහම් සිසිලෙන් නැහැවේවා! ඉසිකෝමානය දුරු වී සිත් තුළ කරුණා දයාව ඉතිරේවා! පිවිතුරු සිතුවිලි ජනිතව නිරතුරු බැතියෙන් තුන් සිත පැහැදේවා!

සාර්ක් සංවිධානය

Attention: open in a new window. PDFPrintE-mail

 

ආරම්භය

සාර්ක් සංවිධානය ආරම්භ වුයේ 1985 දෙසැම්බර් 8 වනදාය. මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ බංගලාදේශයේ ජනාධිපතිවරයකුව සිටි උර් රහමන්තුමාය.1981 දී ශ්‍රී ලංකාවේ අගනුවර දී දකුණු ආසියානු රටවල වෙළඳ කටයුතු නංවාලීම සඳහා කලාපීය සංවිධානයක් පිහිටුවා ගැනීම මුල් කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් විය.වර්ෂ 1983 දී ඉන්දියාව,පාකිස්ථානය,ශ්‍රී ලංකාව යන රටවල නායකයෝ ඉන්දියාවේ නවදිල්ලි නුවරට රැස් වුහ.මෙහිදී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ පදනම් ප්‍රකාශනය සකස් කෙරිණි.නේපාලය,මාලදිවයින,භූතානය,පාකිස්ථානය, ශ්‍රී ලංකාව,ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෝ වූහ.

අරමුණු

සාර්ක් සංවිධානයේ ප්‍රධාන අරමුණු පිළිබඳව සාර්ක් ප්‍රඥප්තියේ පළමු වගන්තියේ සඳහන් වේ.පූර්විකාවේ සාමන්‍යය අරමුණු දැක්වේ.

ප්‍රධාන අරමුණු

සාර්ක් සංවිධානය නායකයින්

01 දකුණු ආසියාතික රටවල ජනතාවගේ ශුභ සිද්ධිය හා ජීවන තත්ත්වය නංවාලීම

02 කලාපය තුළ ආර්ථික,සාමාජික හා සංස්කෘතික සංවර්ධනය වේගවත් කිරීම හා පුද්ගලයන්ගේ ගරුත්වය රැකෙන අයුරින් ජීවත්වීමට අවස්ථාව සලසා දීම.

03 දකුණු ආසියාතික රටවල් අතර සාමුහික ආත්ම විශ්වාසය(Self reliance) ප්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම.

04 අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කිරීම,එකිනෙකාගේ ප්‍රශ්න නිවැරදිව අගය කිරිම හා තේරුම් ගැනීමට දායක වීම.

05 ආර්ථික,සාමාජික හා සංස්කෘතික,තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍ෂේත්‍රයන්හි අන්‍යොනය උපකාරය හා සහයෝගිතාවය වර්ධනය

06 සංවර්ධනය වෙමින් පවත්නා සෙසු රටවල් සමඟ සහයෝගිතාවය වර්ධනය කිරීම.

07 පොදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වේදිකාවන්හිදී ඔවුනොවුන් අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීම .

08 සාමාන්‍යය අපේක්ෂා හා අරමුණු සහිතව ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන සමඟ සහයෝගිව කටයුතු කිරීම.
සාමාන්‍ය අරමුණු

 

Comments (0)