Main Menu

Log in

Who is Online

We have 2 guests online

My Visitors

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday26
mod_vvisit_counterYesterday28
mod_vvisit_counterThis week54
mod_vvisit_counterLast week219
mod_vvisit_counterThis month152
mod_vvisit_counterLast month910
mod_vvisit_counterAll days19366

Online (20 minutes ago): 2
Your IP: 38.107.179.222
,
Today: Feb 05, 2012

More Articals from My Blog

සොදුරු සිතුවමක ලියු අකීකරු සිතුවිලි
මම ප්‍රියන්ත පුෂ්පකුමාර,බටුවංගල මහා විද්‍යාලයේ තවත් සිසුවෙක්.
  • සුභ වෙසඟක් වේවා
  • ඉගෙන ගන්න…….
    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ නා එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙ නා කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙ නා උගත මනා ශිල්පයමයි මතු රැකෙ නා අල්ලට සිඟාවත් රස නැති කැවිලි ක කා වල්කොළ බිම අතට නිඳි නොලැබ දුක් ත කා කල්ගිය රෙදි වැරළි ඇඳ දැලි කුණෙන් ව කා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ [...]
  • ඔය ගොල්ලො කාටත් කියන්නෙ
    මම මේ ඔයාලට කියන්න හදන්නෙ සහජ දකෂතාවයන් ගැන. හැමෝටම මොකක් හරි දකෂ තාවයක් තියෙනව. සමහරු තමන්ගෙ දක්ෂතාවය පෙන්නන්නෙ නෑ…. සමහර අය ලැජ්ජාව නිසා තමන්ගෙ හැකියාවන් පෙන්නන්නෙ නෑ.. සමහර අය හිතනව තමන්ට වැඩිය කාටවත් බෑ කියල. ඒ ගොල්ලො ලොක්කො වෙනව…. මේව මහ ගොන් වැඩ. තමන්ගෙ හැකියාවන් පෙන්නන්න ලැබෙන අවස්ථාවෙ උපරිම ප්‍රයොජන ගන්න ඕන. එතකොට තමයි තමන්ගෙ [...]
  • කේළම හා විනාශය
    මම ගොඩක් දවසකින් මෙ පැත්තට ආවෙ. මට හිතුන අපේ මිනිස්සු කරන ජරා වැඩක් කියන්න. මොකක්ද දන්නවද කේළම් කීම ගැන. මටනම් මෙව ගැන මතක් වෙනකොටත් පුදුම තරහක් යන්නෙ. මටත් මේවගේ දේවල් අනන්තවත් වෙලා තියෙනව. හැබැයි අපරාදෙ කියන්න බෑ එහෙම කරන්නෙ අපිත් එක්ක එකට බත් එක කාල ඉන්න එවුන් තමා. ඔකට තමයි කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් [...]
  • කොහොමද අවුරුදු හොඳයිද?
    කොහොමද අවුරුදු හොඳයිද?   දැන් සමහර අයට ඉන්න බැරුව ඇත්තෙ අවුරුදු කාල. දැන්නම් හැබැයි ටික ටික පාළුව දැනෙනව ඇති. මොකද ‍මේ දවස් ටිකේම පාටි දාල විනෝද වුනු නිසා. මටත් එහෙමයි. මටනම් හිතෙන්නෙ මේ අවුරුද්ද හරිම වෙනස් අවුරුද්දක්. මොකද වෙන අවුරුදු වල වගේ මේ අවුරුද්දෙ ගැටුම් එහෙම අහන්න ලැබුණ ගොඩාක් අඩුයි. සාමකාමීව කවුරුත් අවුරුදු හොඳ හැටි [...]
  • මෙක බලලවත් චුටිටක් හිනාවෙන්න
  • සුවද හමන කුසුමකි ජීවිතය
    නිසල නිදියකි ගලන ජීවිතය සොදුරු සමයක විදිනා හසරැල්ලක් ජීවිතය සතුටු සොම්නස රැඳෙන්නේ මේ සුන්දර ජීවිත‍යේ ජීවිතයේ මල්පැණි පිරිලා ඇත්තේ එම රස විදීමට එන්නා සමනලුන් බොහෝ ඇත්තේ සුවද හමන කුසුමකි ජීවිතය සොබාදහමෙ අසිරිය දුටු විගස මගේ ජීවිතය නිසසල වන්නේ
  • අවුරුදු ඇවිල්ල
    අවුරුදු ඇවිල්ල කොහාට කිසිම නිදහසක් නැහැ. දැන් මේ දවස් වල මිනිස්සු මාර සතුටකින් ඉන්නෙ. සමහර ළමයි දැන්ටම කැටපොළවල් දාගෙන කැට ගහනව. මේ අවුරුද්ද නිදහස් සාමකාමී අවුරුද්දක් කියල ඔය ගොල්ලො හැමෝම දන්නවනේද? දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. හැමෝටම ඕන තරම් සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර අය සතුටු වෙන්න කියල බෝතල් ගහනව. එහෙම උනොත් නම් කිසිම [...]
  • මේ ගැන චුටිටක් හිතල බලන්න
    අපේ රට මහ අමුතුම රටක් වෙලා. ටික දවසක් ජනාධිපති වරණයට දැඟලුවා. එක එකා තරහ වුනා. ගුටි කෙළ ගත්ත. දැන් තව එකක්, පාර්ලිමේන්තු මැතිවරණයට මිනිස්සු බැහැල වැඩ. එක අතකින් මෙ මිනිස්සු හරියි කියලත් හි‍තෙනව. ඒ මොකද දන්නවද දේශපාලඥයින් කියන බොරුනිසා. අරව දෙනවයි මෙව දෙනවයි, ගමට සේවයක් කරනවයි, කියල ප්‍රචාරය කරනවනෙ,  අපේ මිනිස්සුත්  කොතනින් හරි මොනව හරි [...]
  • සැවොම එක් වෙමු
    මට හිතුනා ලස්සන සිංදුවක් ලියන්න. “සැවොම එක් වෙමු එක්ව නැගිටිමු” අපි හැමෝම එකතුවෙලා සමගිව කටයුතු කළොත් අපිට  ඔනම අවස්ථාවක ලේසියෙන් නිමාවක් දකින්නට ලැබෙවි. සැවොම එක් වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුරපුරයක්… බියෙන් කදුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන් පස් පියුම් මත බිගුරැගුම් මැද වසන්තය ඇවිදින් රටම දැක්කේ එකම එක [...]

sudscribe

feed-image Feed Entries

Priyantha Pushpa Kumara,Grade 13,Of Batuwangala Maha Vidyalaya.

සුභ වෙසඟක් වේවා

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Monday, 24 May 2010 09:10

Comments (0)
 

ඉගෙන ගන්න…….

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Monday, 24 May 2010 06:58

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ

නා

එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙ

නා

කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙ

නා

උගත මනා ශිල්පයමයි මතු රැකෙ

නා

අල්ලට සිඟාවත් රස නැති කැවිලි ක

කා

වල්කොළ බිම අතට නිඳි නොලැබ දුක් ත

කා

කල්ගිය රෙදි වැරළි ඇඳ දැලි කුණෙන් ව

කා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත

කා

වේවැල් කෝටූ නාරන්  සියඹලා අ

තු

කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අ

තු

මෙහැම ඉපල් මගේ දෑසට නොපෑයු

තු

පමා නොවී එමි අකුරට මෙයින් ම

තු

Comments (0)
 

ඔය ගොල්ලො කාටත් කියන්නෙ

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Monday, 24 May 2010 06:56

මම මේ ඔයාලට කියන්න හදන්නෙ සහජ දකෂතාවයන් ගැන. හැමෝටම මොකක් හරි දකෂ තාවයක් තියෙනව. සමහරු තමන්ගෙ දක්ෂතාවය පෙන්නන්නෙ නෑ…. සමහර අය ලැජ්ජාව නිසා තමන්ගෙ හැකියාවන් පෙන්නන්නෙ නෑ.. සමහර අය හිතනව තමන්ට වැඩිය කාටවත් බෑ කියල. ඒ ගොල්ලො ලොක්කො වෙනව….
මේව මහ ගොන් වැඩ. තමන්ගෙ හැකියාවන් පෙන්නන්න ලැබෙන අවස්ථාවෙ උපරිම ප්‍රයොජන ගන්න ඕන. එතකොට තමයි තමන්ගෙ හකියාව දෙගුණ තෙගුණ වෙලා වර්ධනය වෙන්නෙ. ඔයාලට මතක නම් Little star තරගයෙන් දිනපු අර චූටි හිමාෂව. බලන්න හිමාෂගෙ හැකියාව.. එයා කිසිම ලැජ්ජාවකින් බයකින් තොරව තමන්ට හැකි උපරිමෙන් සිංදු කියනව. මාර ලස්සනයි නේද? මගේ ගාව නම් හිමාෂගෙ සිංදු CD එකකුත් තියෙනව. අරන් බලන්න. පොඩි අයට එහෙම පෙන්නන්න. මොකද සමහර අය ඒ වගේ ‍දේවල් බලල කරන්න උත්සාහ ගන්නව. ඒකත් කොච්චර ලොකු දෙයක්ද. දෙමව්පියො එහෙම දරුවන්ට පොඩි කාලෙ සිංදුවක් එහෙම කියල දෙන්න. සමර විට එයා ලොකු වෙනකොට ගායකයෙක් වෙන්න පුළුවන්. කාට කාටත් මොකක් හරි හැකියාවක් තියෙනව. ඔය සැඟවුණු දක්ෂතාවයන් එලියට දාන්න….. එත‍කොට ගොඩක් දුර යන්න හැකි වෙවි. මම මේ ඔය ගොල්ලො කාටත් කියන්නෙ කොහොම හරි එදාට වඩා අද දියුණු වෙන්න බලන්න. මම කියන්නෙ සල්ලි වලින් නෙමෙයි. ඒ වත් ඕන. නැත්නම් අපිට ජීවත් වෙන්න බෑනෙ. මම කිව්වෙ යහපතක් වෙන හැම දෙයකින්ම දියුණු වෙන්න කියල.. ඔය ගොල්ලො හැමෝටම මම ජය ප්‍රාර්ථනා කරනව….

Comments (0)
   

කේළම හා විනාශය

Attention: open in a new window. PDFPrintE-mail

Last Updated on Monday, 24 May 2010 07:01 Written by Administrator Monday, 24 May 2010 06:53

මම ගොඩක් දවසකින් මෙ පැත්තට ආවෙ. මට හිතුන අපේ මිනිස්සු කරන ජරා වැඩක් කියන්න. මොකක්ද දන්නවද කේළම් කීම ගැන. මටනම් මෙව ගැන මතක් වෙනකොටත් පුදුම තරහක් යන්නෙ. මටත් මේවගේ දේවල් අනන්තවත් වෙලා තියෙනව. හැබැයි අපරාදෙ කියන්න බෑ එහෙම කරන්නෙ අපිත් එක්ක එකට බත් එක කාල ඉන්න එවුන් තමා. ඔකට තමයි කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් කියල.

සමහර අය ‍කේළම් කියන්නෙ ලාභ ප්‍රයොජන බලාපොරොත්තුවෙන්. එක දාගන්නත් සමහර අය ‍කේළම් කියනව. සමහර අය ඊර්ෂ්‍යාවටත් ‍කේළම් කියනව. ඒ කියන්නෙත් බොරු ‍කේළම්. කියල කියල කොහොම හරි හොද යාළුවො කොටවනව.ඒක තමයි ඒ අයගෙ ජොබ් එක. ඊට පස්සෙ උන් දෙන්න තරහ වෙලා මිනී මරාගන්නව. ලස්සනට ගොඩ නගා ගත්තු පවුල් සමහර නීචයන් විනාඩියෙන් දෙකෙන් විනාශ කරල දානව. එකෙක් දියුණු වෙනකොට බලා ඉන්න බැරි එවුන් තමයි ‍කේළම් ගොඩක් කියන්නෙ. දන්නවද සමහරු ජනප්‍රිය වෙන්නත් ‍කේළම් කියනව. සමහරු සුහද මිතුරුකම් ඇති කරගන්න මොකක් හරි බොරුවක් කියල එකෙක් තරහ කරවනව.එදයින් පස්සෙ බුදු පිට් එක ඌනෙ. මෙහෙම බොරු ‍කේළම් කියල මෙ ගොල්ලො බලා පොරෙත්තුවෙන්නෙ මොකක්ද මිනිස්සු ටික ටික පිරිහීමට පත් වෙන්නෙ ඇයි ඇයි තමන්ගෙ ජාතියෙ එවුන්ටම මෙහෙම කරන්නෙ. මට නම් පෙන්නන්න බැරි දෙයක් තමයි ‍කේළම් කියන එක. තවත් දෙයක් තමයි ‍‍කේළම් කියන එකා නෙමෙයි වැරැද්දට අහුවෙන්නෙ තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එකා තමයි ඒකටත් අහුවෙන්නෙ. මෙ සමාජෙ හරිම දරුණු සමාජයක්. මම කියන්නෙ බොරුවක්ද කියල ඔයාලත් චුට්ටක් කල්පනා කරල බලන්නකෝ…. අනේ මිනිසුනේ ‍කේළම තමයි විනාශයට මුල. එහෙම කරන්න එපා…. එපා…. එපා…

Comments (0)
 

කොහොමද අවුරුදු හොඳයිද?

Attention: open in a new window. PDFPrintE-mail

Written by Administrator Monday, 24 May 2010 06:50

කොහොමද අවුරුදු හොඳයිද?   දැන් සමහර අයට ඉන්න බැරුව ඇත්තෙ අවුරුදු කාල. දැන්නම් හැබැයි ටික ටික පාළුව දැනෙනව ඇති. මොකද ‍මේ දවස් ටිකේම පාටි දාල විනෝද වුනු නිසා. මටත් එහෙමයි. මටනම් හිතෙන්නෙ මේ අවුරුද්ද හරිම වෙනස් අවුරුද්දක්. මොකද වෙන අවුරුදු වල වගේ මේ අවුරුද්දෙ ගැටුම් එහෙම අහන්න ලැබුණ ගොඩාක් අඩුයි. සාමකාමීව කවුරුත් අවුරුදු හොඳ හැටි සැමරුවා. අපේ පැත්තෙ නම් අවුරුදු උත්සව හැම තැනම. අපේ ගමෙත් එකක් තිබුන. ඒක අපේ ඇහළ අරුණ යෞවන සමාජෙන් තමා කරේ.  මරේ මරු රෑ සංගීතයකුත් තිබුනා .අපි විනෝද වුනා මාර විදියට. මම අපේ උත්සවය ගැන පස්සෙ කියන්නම් අපි වගේ හැමෝම සතුටු වෙන්න ඇති නේද .හැබැයි දැන් පාළුයි නේද.

Comments (0)
   

Page 1 of 11